Epa Unath Nuba Formal New music Online video – Nadini Premadasa Ft Thilina R



Track Title | Epa Unath Nuba
Artist | Nadini Premadasa
New music & Melody | Thilina Ruhunage [THILINA R]
Lyrics | Rachithaa Wakista
Online video Directed By | Chathura Rathnayake & Shenal Maddumage

එපා වුණත් නුඹ සියක් වතාවක්
හිත ඉල්ලනවලු දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් //

මතක තියෙන අමතක නැති හිත ළඟින්
නවතින්නේ කොහොමදෝ කියන්
තේරෙන්නේ නැති සෙනෙහස අරන්
හිත වූවාදෝ අතුරුදහන් //

හිතට නුහුරු කළුවර හීනේ යටින්
කඳුළු ගලන නෙත් වලට හොරෙන්
උහුලන්නේ නැති මතකය අරන්
යළි ආවේ ඇයි අසුරු සැණින් //

එපා වුනත් නුඹ…..

Bplus Creation © 2015


Post time: Oct-28-2016